DEATH RACE
මේක ගෝඩාක් අය බලලත් ඇති නමුත් මේක පට්ට  film එකක් නොබලපු අය අනිවා කැමත්තෙන් බලයි කියලා හිතනවා මොකද ඒතරමට ගින්දර එකක්.ආ තව එකක් මේක Remake එකක් මේකේ මුල්ම එක තිරගත උනේ 2000 වසරේ.  එකේ රගපන්නේ නම් Silvester Salon ඇතුලු තවත් තවත් නලු බට්ටො සෙට් එකක්. නමුත් Death Race 2008 රගපාන්නේ Jason Statham සහ Tyrese Gibson එක්ක ගින්දර සෙට් එකක්.

 හරි බුල ඇද්දා ඇති ! කතාව මේකයි.මේක සිද්දවෙන්න 2017 හිරගේක ඒක ඇතුලේ  මරු Car Race එකක් තියනවා ඒක අත්තටම මාරයත් එක්ක කරන සෙල්ලමක්. ආ..! මේවා Car කිව්වට Carම නෙවෙයි එවා හරියට ආමරියක් වගේ ඒ කියන්නේ මෙවා හරියට යුධ අවි ගබඩාවල් වගේ. මේවගේ ඩ්‍රයිවර්ලත් හිරකාරයෝම තමා  මේ අයට තියෙන්නේ කොහොමහරි තමන්ගේ ප්‍රතිවාදීන්ව මරන්න. මේකෙන් දිනන කෙනාට නිදහස ලැබෙනවා.ආ.. මේ අස්සෙ තව ලස්සන ගේමක් යනවා ඒ කියන්න මේ හිරගෙදර පාලනය කරන පාලකවරිය මේ තරගය සජීවීව විකාශය කරනවා ඒ වැඩෙන් උන්දෑ මාර හම්බ කිරිල්ලක් හම්බකරන්නේ.ඒ උනත් ඒ ඇන්ටි දන්නැ ඒ අස්සේ ඇන්ටිටත් ගේමක් සෙට් වෙනවා කියලා . හරි බගේනම බාලමුකො ඇන්ටිට ගේමක් දෙනවද ..? දිනන අයට නිදහස ලැබෙනවද.. ? කවුද දිනන්නේ ..?

මෙන්න පොට් එක