tag:blogger.com,1999:blog-22845701939832514882024-03-12T20:17:36.903-07:00තක්කඩියා(gangster)තක්කඩියෙක්ම වන්නට......තක්කඩියාhttp://www.blogger.com/profile/11451101031653493552noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-2284570193983251488.post-70745137243765522742010-10-05T10:07:00.000-07:002010-10-05T09:35:21.212-07:00අක්කා !

මගේ අක්කාගේ නම අක්කාය ඇය මට වඩා වැඩිමල්ය. අක්කා ස්ත්‍රීයකි.ඇය බැරිවෙලාවත් පුරුෂයෙක් වුවානම් ඇගේ නම අයියාය ලෙස වෙනස්වේ.අක්කාගේ කාමරය මගේ එකට වඩා පිළිවෙලය . තාත්තා කියන පරිදි ඇය අපේ ගේදරට පහනකි .අපේ ගෙදර පහන හැමදාම ගිනිගනී . ඒ නිසා තාත්තාගේ කතාව ඇත්තය.

තාත්තාගේ පඩියෙන් භාගයක් වියදම් කරන්නේ අක්කාටය.ඇගේ හිසට ෂැම්පුද,හිස්කබලට තෙල්ද , අතේ හා පයේ ඇගිලි විස්සට පාට විස්සක කිවුටෙක්ස් ද ඇත.බැරිවෙලාවත් ඇයට හැකරල්ලෙකුගේ මෙන් ඇයට කකුල් තිබුනානම් අපේ තාත්තාට යන්න වෙන්නේ හොම්බෙන්ය. අක්කාගේ මූනට ඒක ක්‍රීම් වර්ගයකි. බෙල්ලට තව ඒකකි අතට , කකුලට , බඩට , කටට , පිටට ආදී සකල විද සර්වංගයටම ඇයට ක්‍රීම් ඇත . දිනක් මුහුනේ උලනා ක්‍රීම් වර්ගයක් මට බැරි වී යෝගට් කියා කැවුනාය . මේ තවමත් දුවන්නේ ඒ බඩේ අමාරුවටය.අක්කාට එක එක තැනට එක එක ක්‍රීම් තිබුනාට මට ඇත්තේ එක ක්‍රීම් වර්යකි. ඒ

ෂේවින් ක්‍රීම්ය . මම හිසේ සිට පය දක්වා එය උලාගෙන අහවර ඌ පසු අක්කාගේ Baby Cream ගා සවුල බාගන්නේය. නමුත් Baby Cream ගාන්නේ බබලාය නමුත් පුත්තලම් බූරුවන් 7 ත් 8 දෙනෙකුගේ වයස ඇති අක්කා බබෙකු උයේ කෙසෙදැයි මම දහ අතේ කල්පනා කල්පනා කරන්නේය.

අපි කැරට් කන්නේය නමුත් අක්කා කැරට් බොයි .මුං ඇට මූනේ ගායි .මීකිරි,දෙහි,අලිගැටපේර යනාදී ඕන අටමගලයක් මූනේ උලයි. අපේ කිටියා වඩාත්ම කැමති අක්කා මූනේ යෝගට් හෝ මීකිරි ගානවාටය එදාට අක්කාගේ මූන හෝදන්නේ කිටියාය .අනික තාත්තා නැහීගෙන හම්බකරගෙන අපට කන්න අරගෙන එන හැම හත් තිලවුවක්ම අක්කා මූනේ උලයි. අම්මා පිපින්නා සලාදයක් හදන දවසට සලාදයේ පිපින්නා නැත එවා ඇත්තේ අක්කාගේ මූනේ ඇස් උඩය . එදාට අපි බත් මාලු බෙදාගෙන අක්කාගේ ඇස් උඩ ඇති පිපින්නා පෙති දෙකක් පිගානට දමාගත යුතුය.එදාට අපි කබ සහ කුරුලෑ සාරු සමගම පිපින්නා කන්නේය.

අක්කා දිනපතා සැලුනයට යයි .කළාතුරකින් පාසල් යයි. සැලූනයට ගොස් මුනට පෙෂල් කරයි,අතේ පයේ මයිල් ස්මයි වනතුරු ගලවයි මුනේ වලවල් නැත අත්තේ ආවටය සැලූනයේ අක්කා මුනට පොටිදමා අනතුරුව ගැටේ වැලිකඩදසියෙන් කපා එකසිය විස්සේ වැලිකඩදසියෙන් ඔපදමයි .ආ මම අක්කාට මංගල දැන්වීමක් මම දැන්ම ලියා ලැමිනේට් කරගෙන සිටිමි......

"රූමත් ගුණවත් නූගත් දියණියට සිකුරුත්තන් ඉවසිය හැකි

ගොබ්බ , මෝඩ තකතීරු බයාදු විලිබියකින් තොර කෝටිපති ව්‍යාපරික

පුතෙකු අසරණ මවුපියන් සොයයි වැන්දබු උවාට කම්නැත."
තක්කඩියාhttp://www.blogger.com/profile/11451101031653493552noreply@blogger.com2tag:blogger.com,1999:blog-2284570193983251488.post-52786764728539045432009-11-18T05:42:00.000-08:002009-12-07T21:11:59.167-08:00තරගයද..!මරණයද ..!

DEATH RACE

මේක ගෝඩාක් අය බලලත් ඇති නමුත් මේක පට්ට film එකක් නොබලපු අය අනිවා කැමත්තෙන් බලයි කියලා හිතනවා මොකද ඒතරමට ගින්දර එකක්.ආ තව එකක් මේක Remake එකක් මේකේ මුල්ම එක තිරගත උනේ 2000 වසරේ. එකේ රගපන්නේ නම් Silvester Salon ඇතුලු තවත් තවත් නලු බට්ටො සෙට් එකක්. නමුත් Death Race 2008 රගපාන්නේ Jason Statham සහ Tyrese Gibson එක්ක ගින්දර සෙට් එකක්.

හරි බුල ඇද්දා ඇති ! කතාව මේකයි.මේක සිද්දවෙන්න 2017 හිරගේක ඒක ඇතුලේ මරු Car Race එකක් තියනවා ඒක අත්තටම මාරයත් එක්ක කරන සෙල්ලමක්. ආ..! මේවා Car කිව්වට Carම නෙවෙයි එවා හරියට ආමරියක් වගේ ඒ කියන්නේ මෙවා හරියට යුධ අවි ගබඩාවල් වගේ. මේවගේ ඩ්‍රයිවර්ලත් හිරකාරයෝම තමා මේ අයට තියෙන්නේ කොහොමහරි තමන්ගේ ප්‍රතිවාදීන්ව මරන්න. මේකෙන් දිනන කෙනාට නිදහස ලැබෙනවා.ආ.. මේ අස්සෙ තව ලස්සන ගේමක් යනවා ඒ කියන්න මේ හිරගෙදර පාලනය කරන පාලකවරිය මේ තරගය සජීවීව විකාශය කරනවා ඒ වැඩෙන් උන්දෑ මාර හම්බ කිරිල්ලක් හම්බකරන්නේ.ඒ උනත් ඒ ඇන්ටි දන්නැ ඒ අස්සේ ඇන්ටිටත් ගේමක් සෙට් වෙනවා කියලා . හරි බගේනම බාලමුකො ඇන්ටිට ගේමක් දෙනවද ..? දිනන අයට නිදහස ලැබෙනවද.. ? කවුද දිනන්නේ ..?

මෙන්න පොට් එක

තක්කඩියාhttp://www.blogger.com/profile/11451101031653493552noreply@blogger.com1tag:blogger.com,1999:blog-2284570193983251488.post-20086843256258399262009-10-22T07:16:00.000-07:002009-10-22T08:36:43.913-07:00තවත් එක් ගින්දර කොමඩියක්. බලමුද ?

RAT RACE <meta equiv="Content-Type" content="text/html; charset=utf-8"><meta name="ProgId" content="PowerPoint.Slide"><meta name="Generator" content="Microsoft PowerPoint 12">

හරි.. මෙන්න මේකයි සිද්දිය එක්තරා කෝටිපති ව්‍යාපාරිකයෙක් ඉන්නවා නමින් Donald Sinclair ඔහු දවසක් අපූරු තරගයක් පවත්වනවා ඒ තරගය තමා එක්තරා මිනිසුන් සෙට් එකක් තෝරාගෙන ඒ එක් එක් අයට යතුරු එක ගානේ දීලා ඔව්න්ට කියනවා මේ යතුරෙන් එක්තරා සෙප්පුවක් අරින්න පුලුවන් බවත් ඒ සෙප්පුවේ මුදල් ඉතා විශාල ප්‍රමාණයක් ඇතිබවත් මුලින්ම එම සෙප්පුව ලගට ගිය කෙනාට එම මුදල් ගත හැකි බවත්ය

ඉතින් මේ කතාව ඇත්තක්ද ?

මේ මුදල් ගන්න මේ අය යයිද ?

කවුරු මේක ගයිද ?

කවුද ඉස්සරවෙලා මෙක ගාවට යන්නේ ?

ආ.... මේ අසේ තව ගෙමක් යනවා ඒක හරියට අශ්ව රේෂ් වගේ ඒ කියන්නෙ මේ සෙට් එකේ එක එක අයට තවත් ධනවත් ව්‍යාපාරිකයෝ සෙට් එකක් ඔට්ටු අල්ලනවා හරියට මිනිස්සු බුකියකට සිහිල්ල බල්ලොන්ට අශ්වයොන්ට ඔට්ටුදානවා වගේ.ආ... Mr Bean වගේම තවත් ප්‍රසිද්ධ නලු නිලියෝ ගොඩාක් ඉන්නවා බාගෙනම බලන්නකෝ

මෙන්න පොට් එක

තක්කඩියාhttp://www.blogger.com/profile/11451101031653493552noreply@blogger.com5