RAT RACE
හරි.. මෙන්න මේකයි සිද්දිය එක්තරා කෝටිපති ව්‍යාපාරිකයෙක් ඉන්නවා නමින් Donald Sinclair ඔහු දවසක් අපූරු තරගයක් පවත්වනවා ඒ තරගය තමා එක්තරා මිනිසුන් සෙට් එකක් තෝරාගෙන ඒ එක් එක් අයට යතුරු එක ගානේ දීලා ඔව්න්ට කියනවා මේ යතුරෙන් එක්තරා සෙප්පුවක් අරින්න පුලුවන් බවත් ඒ සෙප්පුවේ මුදල් ඉතා විශාල ප්‍රමාණයක් ඇතිබවත් මුලින්ම එම සෙප්පුව ලගට ගිය කෙනාට එම මුදල් ගත හැකි බවත්ය

ඉතින් මේ කතාව ඇත්තක්ද ?
මේ මුදල් ගන්න මේ අය යයිද ?
කවුරු මේක ගයිද ?
කවුද ඉස්සරවෙලා මෙක ගාවට යන්නේ ?
ආ.... මේ අසේ තව ගෙමක් යනවා ඒක හරියට අශ්ව රේෂ් වගේ ඒ කියන්නෙ මේ සෙට් එකේ එක එක අයට තවත් ධනවත් ව්‍යාපාරිකයෝ සෙට් එකක් ඔට්‍ටු අල්ලනවා හරියට මිනිස්සු බුකියකට සිහිල්ල බල්ලොන්ට අශ්වයොන්ට ඔට්‍ටුදානවා වගේ.ආ... Mr Bean වගේම තවත් ප්‍රසිද්ධ නලු නිලියෝ ගොඩාක් ඉන්නවා බාගෙනම බලන්නකෝ
මෙන්න පොට් එක

5 comments:
මේක කලින් බැලුවා. පට්ට Film එක
මේක කලින් බැලුවා. පට්ට Film එක
බයිස්කෝප්.lk එක කොපි නොකර.ඔය වැඩේ එකෙක් කරනවනේ, ඒ ඇති වෙන මොකුත් වැදගත් දෙයක් ලියපන්.
Yako ekama de karama aya lankawe kochchara innawada anika mama බයිස්කෝප්.lk ewama dannane u nodapu comedy kipayak thiyanawa ewa tika witharai
|||Anonymous said...
බයිස්කෝප්.lk එක කොපි නොකර.ඔය වැඩේ එකෙක් කරනවනේ, ඒ ඇති වෙන මොකුත් වැදගත් දෙයක් ලියපන්.|||
මට පේන්නේ බයිස්කොප් එකේ පොතේ ගුරාම Anonymous විදිහට ඇවිල්ලා මේ කොමෙන්ට් එක දාලා වගේ. හික් හික් ජරමරේ ඔහොම යන් පුතේ......
Post a Comment